Saturday, September 12, 2009

thinking

Thursday, September 10, 2009

it is mine

jeewithaya...

Wednesday, September 2, 2009

රෑ අහසේ


රෑ අහසේ
ඈත තරැවක්
තට්ට තනියම
ඊට පහළින්
මහ පොළොව මත
සහස් ගව් දුර
පරතරය මැද
නැත-පණැති කිසිවෙක්
එකෙක් වූ
නුඔද මමද මිස

නුඔ නැති පාළුව

රිදුම්දෙන නලල්තල ‍හෙමි හෙමිහිට පිරිමදින්න
පුංචි පුංචි හාදුවලින් ඔය සිත සුවපත් කරන්න
රෑ පුරාම නිදි වරාන නුඔ අසලම රැදී ඉන්න
අනේ මට නුඔ ලගම තිබුනි නම් අද ඉන්න

Tuesday, September 1, 2009