Wednesday, September 2, 2009

රෑ අහසේ


රෑ අහසේ
ඈත තරැවක්
තට්ට තනියම
ඊට පහළින්
මහ පොළොව මත
සහස් ගව් දුර
පරතරය මැද
නැත-පණැති කිසිවෙක්
එකෙක් වූ
නුඔද මමද මිස

No comments:

Post a Comment