Wednesday, September 2, 2009

නුඔ නැති පාළුව

රිදුම්දෙන නලල්තල ‍හෙමි හෙමිහිට පිරිමදින්න
පුංචි පුංචි හාදුවලින් ඔය සිත සුවපත් කරන්න
රෑ පුරාම නිදි වරාන නුඔ අසලම රැදී ඉන්න
අනේ මට නුඔ ලගම තිබුනි නම් අද ඉන්න

No comments:

Post a Comment